Reproductive health ( Sinhala)
මවක් වීමට සිටින කාන්තාවන් නොවරදවාම සායන වලට යායුතුය. ඇයට අවශ්‍ය විවේකය ලබා දිය යුතුය. ගැබිනි මවක් මෙන්ම පවුලේ සියලු දෙනාම සහ මුලු සමස්ත පුරවැසියන්ද ප්‍රජනන සෙෘඛ්‍ය ගැන සැලකිලිමත්,දැනුවත් වියයුතුය.
මවක් වීමට සිටින කාන්තාවන් නොවරදවාම සායන වලට යායුතුය. ඇයට අවශ්‍ය විවේකය ලබා දිය යුතුය. ගැබිනි මවක් මෙන්ම පවුලේ සියලු දෙනාම සහ මුලු සමස්ත පුරවැසියන්ද ප්‍රජනන සෙෘඛ්‍ය ගැන සැලකිලිමත්,දැනුවත් වියයුතුය.
ධීවර පවුල් වල සිටින කාන්තාවන් එම කර්මාන්තය සදහා ලබාදෙන ශුමදායකත්වය ඉතා ඉහළ මට්ටමක පවතී කිහිප ආකාරයකින්ම සිදුවන ධීවර ක ර්මානතය කොයි ආකාරයකින් මුහුදු ගියද තම ස්වාමි පුරැෂයා දියඹේ ගත කරන කාලයේද සියි පවුලේ බර කරට ගෙන කටයුතු කරනවා මෙන්ම ඉන් පසු වෙළදාම් කටයුතු වලදීද සිය ශ්‍රම දායකත්වය ඉහළින්ම ලබා දේ. අගේ ශ්‍රමයට සරිලන වටිනාකම ඇයට ලබා දිය යුතු කාලය එලඹ ඇත.
සමස්ථ පුරවැසියන් ගෙන් 60%ක් ම ගෘහස්ථ හිංසනයට ලක් වනවා. ශාරීරිකව මෙන්ම,මානසික,ආර්ථික,ලිංගික හිංසනයන්ද ප්‍රචන්ඩත්වයේම කොටස්. මෙය පිටු දැකීම සදහා ඔබේ දායකත්වය ඉතා වැදගත්ය.
යුද්ධය නිසා සීමා වී ඇති මිනිස් අවශතා, යුද්ධය නිසා විනාශ වූ මිනිස් ජීවිත,යුද්ධය නිසා අසරණ වූ ජීවිත මේ සියල්ලගෙන්ම මිදිය යුතු කාලය එළඹ ඇත.යුද්ධය නිමාකර සාමය මිහිමත පණනංවන්නට අපිද පෙළ ගැසෙමු.
විදේශ විනිමය සපයන අංශ අතුරින් දෙවන ස්ථානයේ ලා සැලකෙන්නේ ඇගලුම් කර්මාන්තයයි. මෙහිදී ඇගලුම් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන් අතුරින් කාන්තා දායකත්වය 75% පමණ වේ. මොවුන්ට කර්මාන්තශාලා වල මෙන්ම පිටදීද සිදුවන හිංසාවන් හිරිහැරයන් ගැන අප සැලකිලිමත් විය යුතුය. ඔවුන් අපේම සහෝදරියන් සේ සලකා ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව රැකවරණය, ලබා දිය යුතුය.
ලංකාවේ සාමුප්‍රධායික කරැණු අතරින් විවහයේදී කාන්තාවගේ පාර්ශවයෙන් පිරිමි පාර්ශවය සදහා ලබා දෙන දෑවැද්ද කාන්තාව පීඩාවට පත් වන තවත් අවස්ථාවකි. අසල්වැසි ඉන්දියාවේ මෙය නීතියෙන් තහනම් කර තිබෙනවා. නමුත් දෑවැද්ද නිසා පීඩාවට පත්වන කාන්තාවන් අනන්තවත් අප සමාජයේ දක්නට ලැබෙනවා.
විදේශ විනිමය මෙරටට ගෙන්වන් වෙලද කලාපයේ කාන්තාවන්ට සිදුවන හිරිහැර දුක්ගැහැට නොයෙකුත් හිංසාවන් නිසා ඔවුන්ට සිදුවන අපහසුතාවයන්
වර්තමානයේ රෑපවාහිණී මාධ්‍ය තුළින් විකාශය කරන ඇතැමි වැඩසටහන් ටෙලි නාට්‍ය තුළින් කාන්තාවන්ට හිරිහැර කරන,අපචාරයන්ට ලක්වන, ආකාරයේ ප්‍රචාරයන් කිරීම නිසාවෙන් එවන් සිද්ධීන් සාමන්‍ය කරනයට ලක් වීමක් සිදු වේ. මේ නිසාවෙන් මෙවැනි වැඩසටහන් බොදකර හෝ යම් සීමාවක් තුළ ප්‍රචාරය කිරීමෙන් නිර්මාණයට හානියත් නොවන අයුරින් ප්‍රචාරය කිරීමෙන් සමාජයටද ඉන් සිද්‍රවන හානිය අවම කර ගත හැකිය.
213 Programme(s)
Inclusion and equity are directly connected to each other and share an intrinsic link with the issues related to women. This section on EDAA portal tries to address the issues of a particular group of people or individuals, especially women, who remain excluded from the resources, services and rights to which people are entitled.