highlights
14872 Audio Programmes | 34 Program Languages | 44 Program Themes | 156 CR Stations | 56 CR Initiatives | and growing...

Ransara Praweshaya ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

Ransara Radio programme Supported for job vacancy. රන්සර රේඩියෝ රැකියා ඇබෑර්තු සදහා ඉදිරිපත් කරනු ලබන වැඩසටහනකි.

Lowa Wata Aurudu ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

***රන්සර ලොව වටා අවුරුදු*** ලොව වටා සිටින ශ්‍රී ලාංකීය ජනතාව එකට එක්වන ලෙස සංවිධානය කරනලද අවුරුදුඋත්සව සදහා රන්සර මාධ්‍යය අනුග්‍රහය ලබාදීම තුළින් මගින් මුලු ලොවටම එම අවුරුදුඋත්ස‍වයේ සජීවී තොරතුරු ගෙන ගිය වැඩසටහනකි.    

Hitha Mithuru Hendewa ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

***හිතමිතුරු හැන්දෑව*** විදේශ ගතවී සිටින ශ්‍රී ලාංකේය ජනතාව සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ සුව දුක් තොරතුරු මුලු ලොවටම කියන වැඩසටහනකි.    

Sadaham Sewana ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

***සදහම් සෙවන*** ජීවිතයේ ගැටලු වලට ධර්මාණුකූලව පිළිතුරු දෙන වැඩසටහනක් වන අතර නවසීලන්තයේ භන්තේ ජිනාලංකාර හිමියන් විසින් රසිකයන්ගේ ගැටලු වලට පිළිතුරු දෙනු ලැබේ.    

IT Sir ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

****IT Sir*** ලෝක වාසී සිංහල ජනතාවගේ තොරතුරු තාක්ෂණික ඌනතාවය විසඳීමට සරල සිංහලෙන් තොරතුරු තාක්ෂණික පාඩම් උගන්වන වැඩසටහනකි. මෙහිදී රන්සර අසන්නන්ට තොරතුරු තාක්ෂණික සම්බන්ධයෙන් ඇතිවන යම් යම් ගැටලු සජීවීව අප හා සම්බන්ධ වී විසඳා ගැනීමට හැකි වැඩසටහනකි.     

"Kadathuraven Eha" - PREFACE ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

The Women and Media Collective is a women's organisation which aims to bring about change based on feminist principles for a society free from violence which would pave the way for a balanced representation of women in decision-making and governance, and advocate for non-discriminatory laws and policies.

A programme developed by Women and media collective to aware community in women's rights and problems they face in the society.
කඩතුරාවෙන් එහා ගුවන් විදුලි සාර සංග්‍රහය කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ ඉදිරිපත් කිරීමකි. ඔබේ අදහස් අප වෙත දක්වන්න.

Women's rights are human rights ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

Many conventional attitudes and traditions have created an unequal situation for women. Because of this most women and young girls face different forms of violence and sexual harassment. Should we not think of constructing a just and equal society mat is free from violence and discrimination?

Womens' work in free trade zone ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

With the open economic policies of the country Free Trade Zones were introduced to the country. Lots of women workers are employed in the factories in the free trade Zones. Their work is often marginalized by others in the society. Time has come to recognize their work as work as they are also contributing to the development of the country.

Violence Against Women ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

Women experience violence at home, at work or even while traveling. Lack of knowledge about law, cultural barriers and various other reasons prevent women from taking any legal action against violence women.

කාන්තාවට එරෙහි ප්‍රචන්ඩත්වයට අතවරයන්ට නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බැවින් ද අපරාධකරැවන්ට නිසි දඩුවම් ලබා නොදීම නිසාද යන හේතු මත තව තවත් ප්‍රචන්ඩත්වයට අනුබල දීමක් සිදු වේ.....

Women in conflict situation ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

යුද්ධ‍යේ බිහිසුනු බව නිසාවෙන් අසරණ වූ ඔවුන් වෙතින් ගිලිහී ගිය මානුෂික අයිතිවාසිකම්, ආදරය,රැකවරණය,ආර්ථික,අධ්‍යාපනික වැනි අංශයන්ට පුනර්ජීවනය දෙමින් ඔවුන් ගේ හෙට දවස ගොඩනැගිය හැක්කේ කෙසේද?

Women in conflict situation

The salacity of gun fire does not ensure stable future for all women – mothers, wives, daughters, sisters – victimized by war.

Who can give back them their security, love and care? how? how will poor economic stability be ensured? How can they re-build their lives again?

Sinhala

46 Programme(s)

Sinhala is also known as Sinhalese language and is the official language spoken in Sri Lanka. Sinhala along with Pali has contributed to the development of rich Buddhist literature. Sinhala has its own writing system which belongs to Brahmi script.