highlights
14781 Audio Programmes | 34 Program Languages | 45 Program Themes | 156 CR Stations | 56 CR Initiatives | and growing...

Free trade zone Women workers ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

විදේශ විනිමය මෙරටට ගෙන්වන් වෙලද කලාපයේ කාන්තාවන්ට සිදුවන හිරිහැර දුක්ගැහැට නොයෙකුත් හිංසාවන් නිසා ඔවුන්ට සිදුවන අපහසුතාවයන්

Media - (Episode-38) ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

වර්තමානයේ රෑපවාහිණී මාධ්‍ය තුළින් විකාශය කරන ඇතැමි වැඩසටහන් ටෙලි නාට්‍ය තුළින් කාන්තාවන්ට හිරිහැර කරන,අපචාරයන්ට ලක්වන, ආකාරයේ ප්‍රචාරයන් කිරීම නිසාවෙන් එවන් සිද්ධීන් සාමන්‍ය කරනයට ලක් වීමක් සිදු වේ. මේ නිසාවෙන් මෙවැනි වැඩසටහන් බොදකර හෝ යම් සීමාවක් තුළ ප්‍රචාරය කිරීමෙන් නිර්මාණයට හානියත් නොවන අයුරින් ප්‍රචාරය කිරීමෙන් සමාජයටද ඉන් සිද්‍රවන හානිය අවම කර ගත හැකිය.

Ransara Praweshaya 02 ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

Ransara Radio programme - Praweshaya. found job vacancy ....රැකියා සොයන අයට මෙන්ම රැකියා පුරප්පාඩු දැන්වීම් සදහා ආයතන සදහා ඉදිරිපත් කරනු ලබන වැඩසටහනකි.    

Ransarin Parisarayata ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

Negombo which was once a trading port for Portuguese and Dutch is situated by the shores of a lagoon by the same name in SriLanka. It is a small town which is situated in Ja-Ela divisional secretariat in Gampaha District of the Western Province of the country.

The village is approximately 30 kilometers north of Colombo in SriLanka. This coastal wet land is 6,232 ha in extent and is populated by almost 65,000. It is located at the mouth of the Negombo Lagoon which is just 10 kilometers away from the international airport.

Ransarin Parisarayata ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

සුන්දර ශ්‍රී ලංකා - ස්වභාවික සෙෘන්දර්ය හෙබි සුන්දර රටක් ලෙස ඈත අතීතයේ සිටම ලෝකය පුරා ප්‍රකටව පවතින අපේ රට, ඉන්දියන් සාගරයේ මුතු ඇටය,ධර්මද්වීපය,සිලෝන්, තම්බපන්නී, ඉන්දියාවේ තදුළු බින්දුව යන විරුදාවලින් ප්‍රකව ටී සිටියා. වසර 2500 කට වඩා පැරණි ඉතිහාසකට උරුමකම් කියන, සංස්කෘතික,ස්වාභාවික,පෙෘරාණික අතින් ඉහළම ස්ථානක වැජඹෙන මේ සුන්දර සංචාරක පුරවරයක් බදුය. ලොව සුන්දරම රටවල් අතුරින් සුන්දරතම දිවයිනක් වන ශ්‍රී ලංකාව මිහිපිට පාරාදීසයකි.


   

Our Community Service ( Sinhala)   
 Creative Commons Attribution-NonCommercial

***අපගේ ප්‍රජා සේවාවන්*** විදේශ ගතවී සිටින රෝගී දරුවෙක් සදහා ශ්‍රී ලංකාවේ දේශිය වෛද්‍යය ක්‍රමයන් මගින් එම රෝගය සුව කර ගැනීමට දේශිය වෛද්‍යවරයෙක් සොයාදීම සදහා රන්සර රේඩියෝව මගින් කරනලඳ ප්‍රජා සේවයකි.     

Sinhala

46 Programme(s)

Sinhala is also known as Sinhalese language and is the official language spoken in Sri Lanka. Sinhala along with Pali has contributed to the development of rich Buddhist literature. Sinhala has its own writing system which belongs to Brahmi script.

Welcome | EK duniya anEK Awaaz
highlights
14781 Audio Programmes | 34 Program Languages | 45 Program Themes | 156 CR Stations | 56 CR Initiatives | and growing...